Monday, September 19, 2011

පාට පාට ලෝකයට තබන මුල්ම පියවර

                                             

                                         මෙච්චර දවසක් බ්ලොග් කියවා කියවා හිටපු අපි දෙන්නටත් හිතුනා අපි දෙන්නගේම බ්ලොග් එකක් ලියන්න.ඔන්න ඒ නිසා ලියන්න පටන් ගත්ත බ්ලොග් එක තමයි පාට පාට ලෝකයක් කියන්නේ.මේක ලියන්නේ Micleanjelo සමග CrazyCat .ඔන්න අපි දෙන්නගේ පාට පාට ලෝකයට එබිලා යන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

               Micleanjelo සමග CrazyCat

3 comments:

  1. හා හා එහෙනම් ලියන්නකො.

    plz rmv the word verification.

    ReplyDelete
  2. liyannako ba;anna ahenam

    ReplyDelete
  3. කෝ ඉතින් මොනවත් ලියලා නෑනේ. :)

    මොනවා වුනත් හොඳ යමක් ලියන්නට ශක්තිය, ධෛර්යය පතන මා -යහපත් ඇනෝ-

    අවවාදයයි : කොමෙන්ට් දැමීමට පැමිණෙන අයහපත් ඇනෝලා ගෙන් ප්‍රවේශම් වන්න.

    ReplyDelete